මිනිසුන්ගේ නොමිනිස් ගුණ නිසා මරණයට පත් කැස්බෑවාගේ ඡායාරූපයට සම්මානයක්
Published
මසුන් මැරීම සඳහා යොදා ගැනෙන රැහැන්වල පැටලුනු මළ කැස්බෑවෙකුගේ රුව බහමා හි දූපතක් ආසන්නයේ කිමිදුනු ඡායාරූප ශිල්පියෙකු වන ෂේන් ග්‍රොස් සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ මෙලෙසය. ඒ සඳහා 2019 වසරේ 'Ocean Art Underwater' ඡායාරූප තරගාවලියේ, සංරක්ෂණය යටතේ පළමු ස්ථානය හිමි විය.
අතහැර දමන ලද මාළු දැල් සහ ප්ලාස්ටික් නිසා සාගරයට සිදුවන බලපෑම පිළිබඳ සිය ඡායාරූපය ඔස්සේ අවධානයට ලක් වනු ඇති බව ෂේන් ග්‍රොස්ගේ බලාපොරොත්තුවයි.
සාගර දූෂණය ගැන තවත් පුවත්: