'ප්‍රයිඩ් පැරේඩ්': සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතීන් වෙනුවෙන් පාගමනක්

Pride parade 2019
Published

සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතීන් සැමරීම සඳහා ලන්ඩන් නුවර සෙනසුරාදා (ජුලි 06) විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පාගමනක් පැවැත්විණි. 'ප්‍රයිඩ් පැරේඩ්' (Pride parade) ලෙස හැඳින්වුණු මෙම පාගමනට මිලියන 1.5ක පමණ පිරිසක් සහභාගී වී තිබේ.

ලන්ඩන් නගරයේ පෝර්ට්ලන්ඩ් වීදියෙන් ආරම්භ වු පාගමන ඔක්ස්ෆර්ඩ් පාර හරහා පැමිණ වයිට්හෝල් ප්‍රදේශයෙන් අවසන් විය.

සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතීන් වෙනුවෙන් ප්‍රථම වතාවට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දී ආරම්භ කළ සටනට වසර පනහක් සැපිරීම මෙම පාගමනේ දී සමරනු ලැබීය.

මෙතෙක් කල් ලන්ඩන්හි පැවැත් වූ විශාලතම 'ප්‍රයිඩ්' පාගමන මෙය යැයි තමන් විශ්වාස කරන බව ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් පැවසීය.

පාගමන වර්ණවත් කළ විවිධ අංග සඳහා සංවිධාන සහ ව්‍යාපාර 600කට පමණ අයත් පුද්ගලයන් 30,000කට අධික පිරිසක් සහභාගී වී තිබුණි.

Pride parade 2019
Pride parade 2019
Pride parade 2019
Pride parade 2019
Pride parade 2019
ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩන් නගරාධිපති සදික් ඛාන්
Pride parade 2019
Pride parade 2019
Pride parade 2019
Pride parade 2019
Pride parade 2019
Pride parade 2019

මේ තොරතුරුද කියවන්න: