'රණවිරුවන් සහ මිනීමරුවන්' ගැන යුද හමුදාපති
Published
හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.
යුද හමුදාපතිවරයා ඒ බව කියා සිටියේ අද (අගෝස්තු 04) මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
වැඩි විස්තර සඳහා: "රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස වටහාගත යුතුයි"