ලිංගික හිංසනයට වැට බඳින පොලිස් කාන්තාවෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් පොලිස් ඒකක
Published

ඉන්දියාවේ ඇතැම් නගර තුළ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් පොලිස් ඒකක ක්‍රියාත්මකය. කාන්තාවන්ට එරෙහිව කෙරෙන ලිංගික හිංසන මැඩලීම එම පොලිස් ඒකකවල ප්‍රධාන අරමුණය.