වෙනිසුවෙලා මැති සබයට ප්‍රහාරයක්
Published
පහර දුන් පිරිස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළුවීමට පෙර සන්නද්ධ හමුදාවල ප්‍රධානී, ව්ලදිමීර් පද්රිනෝ ලෝපෙස් හා ඇමතිවරු පිරිසක් සමග හිටි අඩියේම එහි පැමිණි උප ජනාධිපති තරෙක් එල් අයිසමි කතාවක් කරමින් ජනාධිපතිවරයාගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රණ සභාව වෙත පැමිණ ඔහුට ඇති සහයෝගය පෙන්වන ලෙසය.
එතුළට කඩා වැදීමට පෙර එම පිරිස පැය කිහිපයක සිටම ගොඩනැගිල්ල අවට ගැවසී ඇත.