"පීනලා පීනලා මට දැන් ඇතිවෙලා"

වීඩියෝ ශීර්ෂ වැකිය, "පීනලා පීනලා මට දැන් ඇතිවෙලා"
Published

ඔරුව මතට නැගී යාමට උනන්දුවක් දැක්වූ සීල් සත්වයෙකු හේතුවෙන් ඔරු පදිමින් සිටි ස්කොට්ලන්ත ජාතිකයන් දෙදෙනෙකු මහත් ප්‍රමෝදයට පත්වූහ.

ස්කොට්ලන්තයේ ෆෝර්ත් දූපතේ යුවළක් ඔරුපදිමින් සිටියදී මෙම අත්දැකීමට මුහුණදුන්හ.