ඔබ සැමට සුභ නව වසරක් වේවා!
Published
2017 ඔබ සැමට සාමය සතුට සපිරි නව වසරක් වේවා! යන්න බීබීසී සිංහල සේවයේ පැතුමයි.
ශ්‍රී ලංකාවට නව වසර උදාවීමට පැය කීපයකට ප්‍රථම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ශාන්තිකර දූපත්වල ජනතාව අළුත් අවුරුද්ද උදාවීමේ ප්‍රීතිය සැමරූහ.
නව අවුරුදු උදාව සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මල් වෙඩි සංදර්ශන පැවැත්විණි.