ජනපති මෛත්‍රීගෙන් සුබ පැතුම්

ජනපති මෛත්‍රීගෙන් සුබ පැතුම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගනිමින් ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපති සිරිසේන එම සුබ පැතුම එක් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.