කෝලා වලසා සහ සමනලයා
Published
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සිම්බයෝ වන උද්‍යානයේ (Symbio Wildlife Park) කෝලා වලසකු සමග මිතුදමක් ඇති කර ගත් සමනලයෙකුගේ අහඹු දර්ශන පෙළක් වීඩියෝ කැමරාවක සටහන් වුනේ මේ ලෙසින්.
සිම්බයෝ වන උද්‍යානයේ 'ස්ථිරසාර ආරම්භයක්' වෙනුවෙන් පටි ගත කරනු ලැබූ වීඩියෝ පටයකයි මෙම කෝලා වලසා සහ සමනලයාගේ සුන්දර දසුන් පෙළ සටහන් වී තිබුනේ.