රොබෝ නැට්ටුවන්ගෙන් ලෝක වාර්තාවක්

වීඩියෝ ශීර්ෂ වැකිය, Named QRC-2, the machines were controlled from just one mobile phone
Published

වැඩිම රොබෝ සංඛ්‍යාවක් එකවර නැටුම් ඉදිරිපත් කිරීම මගින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.

සෙන්ටිමීටර 43.8 උස,රොබෝ බෝනික්කන් 1,007 කින් යුතු මෙම නැටුම කණ්ඩායම චීනයේ ක්වින්දවෝ බියර් සැණකෙළියේ දී මෙසේ රැඟුම් ඉදිරිපත්කළහ.