BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:45
වීඩියෝ,
බැංකොක් නුවර සහ නේපාලයට ජලගැලීම්වලින් දැඩි හානි
, ධාවන කාලය0,45
00:41
වීඩියෝ,
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිසිය රැකසිටි ස්ථානයට ම දිව ගිය අයුරු
, ධාවන කාලය0,41
01:34
වීඩියෝ,
පිටසක්වළ ජීවීන් නිසා අපට රෝග වැළඳිය හැකි ද?
, ධාවන කාලය1,34
02:49
වීඩියෝ,
දරුවන් මේ තරම් Perfectionism පස්සේ යන්න ඇත්ත හේතුව මොකක් ද?
, ධාවන කාලය2,49
01:42
වීඩියෝ,
වසර 50ක් පැරණි හරක් මස් සුප් පිරිනමන අවන්හල
, ධාවන කාලය1,42
00:55
වීඩියෝ,
රොබෝ නර්තන කණ්ඩායමක් 'America's Got Talent' අවසන් වටයට
, ධාවන කාලය0,55
01:00
වීඩියෝ,
මීටර් 100ක් උසින් රැහැනක් මත ඇවිද ගිය කාන්තාව
, ධාවන කාලය1,00
00:30
වීඩියෝ,
ගිනිකෙළි රූගත කරමින් සිටි දෙදෙනෙක් තුවාල ලැබූ අයුරු
, ධාවන කාලය0,30
00:39
වීඩියෝ,
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි 25 දෙනෙකු බේරාගත් අයුරු
, ධාවන කාලය0,39
01:08
වීඩියෝ,
'අපේ ආණ්ඩුවකින් 22 වන සංශෝධනය ආපසු හරවනවා'
, ධාවන කාලය1,08
00:34
වීඩියෝ,
රතු පලසක් මතින් ට්‍රම්ප් චීන ජනපති පිළිගනී
, ධාවන කාලය0,34
00:47
වීඩියෝ,
වැස්ස සහ සුළං ගැන අද කාලගුණ අනාවැකිය
, ධාවන කාලය0,47
01:19
වීඩියෝ,
මව වෙනුවෙන් නිවස වටා ගස් දහස් ගණනක් සිටවූ පුතෙක්
, ධාවන කාලය1,19
00:33
වීඩියෝ,
පාස්කු ඉරුදින ප්‍රහාරයට වරදකරුවන්වූවන් මාධ්‍යයට පැවසූ දේ
, ධාවන කාලය0,33
00:57
වීඩියෝ,
තම දෛනික කටයුතු රූගත කර මුදල් උපයන ගෘහණියෝ
, ධාවන කාලය0,57
02:55
වීඩියෝ,
'මේක අපි අවුරුදු හතක තිස්සේ බලාගෙන හිටපු දෙයක්'
, ධාවන කාලය2,55
00:51
වීඩියෝ,
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා මහාධිකරණයට
, ධාවන කාලය0,51
01:32
වීඩියෝ,
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අධිකරණය අසල තත්ත්වය
, ධාවන කාලය1,32
02:43
වීඩියෝ,
ඔස්ට්‍රේලියාව විසා නීති දැඩි කර ඇත්තේ ඇයි?
, ධාවන කාලය2,43
01:43
වීඩියෝ,
එඩ් ෂීරන් වැරැද්දක් වූ බව පිළිගනී
, ධාවන කාලය1,43
කෙටි වීඩියෝ අවසානය
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology