'මැතිවරණ ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා'

Published

පවතින මැතිවරණ ක්‍රියාදාමය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

එහෙත් මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දකින්නට නැත.

පළාත් සභා දෙකේ ආසන 155ක් නියෝජනය කිරීමට අපේක්ෂකයන් 3794ක් තරඟ වැදීමට නියමිත මෙවර මැතිවරණයට ඡන්ද දායකයාගේ උනන්දුව හීන වී ඇතැයි යන්න නිරීක්ෂකයන්ගේ තර්කයයි.

මේ පිළිබඳව එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට ගෙන එන වාර්තාවක හඬ පටයට සවන් දෙන්න.