ජිනීවා යෝජනාව සම්මතයි

Published

ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු බවට චෝදනා ලැබ ඇති මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මණ්ඩලය ගෙන ආ යෝජනාව සම්මත වෙයි.

ශ්‍රී ලංකාව, පකිස්තානය සහ චීනය ඇතුළු රටවල් 12 ක් යෝජනාවට එරෙහිව ඡන්දය දුන් අතර එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 23 ක් යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබේ.

ඉන්දියාව ඇතුළු රටවල් 12 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියෝය.

වැඩි දුර විස්තර ඉක්මනින්.