BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
උතුරේ මැතිවරණ උණුසුම මැද එක්වූ හදවත්
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
18 සැප්තැම්බර් 2013
හිටපු එල්ටීටීඊ සටන්කාමීයෝ කිලිනොච්චියේ දී යුග දිවියට පිවිසෙති
ඡායාරූප ශීර්ෂ වැකිය,
බොහෝ දෙනකුගේ අවධානය මැතිවරණ උණුසුම දෙසට. ඒත් කිලිනොච්චියේ වෙසෙන පුනරුත්ථාපනය වූ මේ එල්. ටී.ටී. ඊ සාමාජිකයන්ගේ සහ සිංහල ජාතික ග්‍රාමාරක්ෂකයාගේ දෙනෙත් යොමු වී තිබුණේ තම මනාලියන් ගේ සිනහ පිරි මුහුණු වෙත
ඡායාරූප ශීර්ෂ වැකිය,
විවාහ මංගල්‍යයට සුදානම් වන කොටි සෙබළියක වූ ප්‍රේමරත්නම් සුගන්දිනි
ඡායාරූප ශීර්ෂ වැකිය,
පුනරුත්ථාපනය ලැබූ කොටි සෙබළියක වූ ජයරාසා මේරි මංගල ගවුමකින් සැරසී
ඡායාරූප ශීර්ෂ වැකිය,
සිංහල ජාතිකයකු වන ග්රාමාරක්ෂක භටයකු වන ජේ.එච්.එන්.රත්නායක ගේ සහකාරිය වුයේ කලින් කොටි සෙබලියක වූ ප්‍රේමරත්නම් සුගන්දනී.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මුරුගයියා සශිකුමාර් කලින් එල්ටීටීඊ සංවිධානයේ සටන්කාමියෙක් - තම සහකාරිය නඩරාසා සුකිර්තා සමග
ඡායාරූප ශීර්ෂ වැකිය,
සිනහ මුහුණින් උතුරා යන ආදරය - මනාලිය නඩරාසා සුකිර්තා
ඡායාරූප ශීර්ෂ වැකිය,
මනාලයා ජේ.වර්මන් නෑ හිත මිතුරන් සමග
ඡායාරූප ශීර්ෂ වැකිය,
මඟ බලා සිටින යහළු යෙහෙලියන් සහ නෑ හිත මිතුරන්
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
01:19
වීඩියෝ,
ඩොලර් මිලියන 1.2ක් වටිනා පිකාසෝගේ සිතුවමක් දිනූ ජයග්‍රාහකයා
, ධාවන කාලය1,19
01:17
වීඩියෝ,
අපි අපේ සිහින වලට කොපමණ අවධානයක් යොමු කළ යුතුද?
, ධාවන කාලය1,17
01:23
වීඩියෝ,
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ නව වන ග්‍රහ ලෝකයක් තිබේ ද?
, ධාවන කාලය1,23
00:50
වීඩියෝ,
වසර මිලියන 230ක් පැරණි උරග විශේෂයක් සොයා ගැනේ
, ධාවන කාලය0,50
00:32
වීඩියෝ,
පාසැල් විදුහල්පතිවරයෙක් තුවක්කරුවෙකු මෙල්ල කළ හැටි
, ධාවන කාලය0,32
00:51
වීඩියෝ,
ලෙබනනය, ඊශ්‍රායලය සමඟ දින 10ක සටන් විරාමයේ ආරම්භය සමරන අයුරු
, ධාවන කාලය0,51
01:02
වීඩියෝ,
ට්‍රම්ප්ගේ වාග් ප්‍රහාර වලට පාප් වහන්සේ ප්‍රතිචාර දක්වයි
, ධාවන කාලය1,02
00:59
වීඩියෝ,
ට්‍රම්ප් තමන්ව ජේසුස් වහන්සේ ලෙස නිරූපණය කළ පොස්ටුව ඉවත් කළේ ඇයි?
, ධාවන කාලය0,59
01:00
වීඩියෝ,
දැදුරු ඔයේ ගිලිණු පුද්ගලයින් අට දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ
, ධාවන කාලය1,00
00:37
වීඩියෝ,
සත්වෝද්‍යානයෙන් පැනගිය වෘකයෙක් දින 9කට පසු සොයාගැනේ
, ධාවන කාලය0,37
01:16
වීඩියෝ,
තම පාසල වැඩිදියුණු කිරීමට රජයට බලපෑම් කළ දැරිය
, ධාවන කාලය1,16
00:39
වීඩියෝ,
මීටර් 9ක් ගැඹුරු ළිඳකට වැටී සිටි සිංහයෙකු බේරාගත් අයුරු
, ධාවන කාලය0,39
02:48
වීඩියෝ,
සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවල ආරම්භය
, ධාවන කාලය2,48
01:24
වීඩියෝ,
බිහිරි පුද්ගලයෙකු ලෙස මක්කම අත්විඳීම
, ධාවන කාලය1,24
00:31
වීඩියෝ,
පෘථිවියේ සිට 33Km ඉහළදී ශරීර ආකෘතියක් මුදා හළ අයුරු
, ධාවන කාලය0,31
00:27
වීඩියෝ,
වෝර්සෝ නගරයේ වල් ඌරන් එළවන රෝබෝ යන්ත්‍රය
, ධාවන කාලය0,27
00:43
වීඩියෝ,
සංගීත සංදර්ශනයක් අතර පොලිසිය පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝව
, ධාවන කාලය0,43
01:23
වීඩියෝ,
AI වලට සතුන් පවසන දේ තේරුම් ගැනීමට අපට උදව් කළ හැකිද?
, ධාවන කාලය1,23
01:39
වීඩියෝ,
අපගේ විශ්වයට අමතරව තවත් විශ්වයන් තිබෙනවා ද?
, ධාවන කාලය1,39
00:14
වීඩියෝ,
යළි පෘථිවියට පැමිණීමෙන් පසුව පළමු වරට තම සුරතල් සුනඛයා මුණගැසුණු ආටෙමිස් II ගගනගාමීයා
, ධාවන කාලය0,14
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology