BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
සිරකරුවන් හත්සීයකට සමාව
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
12 සැප්තැම්බර් 2013
සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් සිරකරුවන් හත්සීයකට ජනාධිපති සමාව පිරිනමා ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය,
සිරකරුවන්ගේ ජාතික දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 700 ක් නිදහස් කෙරිණ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ජනාධිපති සමාව හිමි වුයේ අවුරුදු 70 ට වැඩි සහ සුළු අපරාධ වලට සිරගත කොට සිටි සිරකරුවන්ට පමණක් යැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කියා සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
බරපතල අපරාධ සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වැරදි කරුවන් වී දඬුවම් විදින සිරකරුවන්ට ජනාධිපති සමාව හිමි වී නැති බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය නොවැම්බර් මස පැවති කෝලාහලයකදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කෙරුණ වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් ගණනාවකටද ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වී තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල ඔරොත්තු නොදෙන තරම් සිරකරුවන් රඳවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම මෑතකදී ප්‍රකාශ කළේය.
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
02:48
වීඩියෝ,
සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවල ආරම්භය
, ධාවන කාලය2,48
01:24
වීඩියෝ,
බිහිරි පුද්ගලයෙකු ලෙස මක්කම අත්විඳීම
, ධාවන කාලය1,24
00:31
වීඩියෝ,
පෘථිවියේ සිට 33Km ඉහළදී ශරීර ආකෘතියක් මුදා හළ අයුරු
, ධාවන කාලය0,31
00:27
වීඩියෝ,
වෝර්සෝ නගරයේ වල් ඌරන් එළවන රෝබෝ යන්ත්‍රය
, ධාවන කාලය0,27
00:43
වීඩියෝ,
සංගීත සංදර්ශනයක් අතර පොලිසිය පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝව
, ධාවන කාලය0,43
01:23
වීඩියෝ,
AI වලට සතුන් පවසන දේ තේරුම් ගැනීමට අපට උදව් කළ හැකිද?
, ධාවන කාලය1,23
01:39
වීඩියෝ,
අපගේ විශ්වයට අමතරව තවත් විශ්වයන් තිබෙනවා ද?
, ධාවන කාලය1,39
00:14
වීඩියෝ,
යළි පෘථිවියට පැමිණීමෙන් පසුව පළමු වරට තම සුරතල් සුනඛයා මුණගැසුණු ආටෙමිස් II ගගනගාමීයා
, ධාවන කාලය0,14
00:39
වීඩියෝ,
වයිරල් නර්තනයක් සමඟ මැතිවරණ ජයග්‍රහණය සමරන දේශපාලනඥයෙක්
, ධාවන කාලය0,39
01:26
වීඩියෝ,
හංගේරියාවේ දැවැන්ත මැතිවරණ ප්‍රතිඵලවලින් පසු, ජනතාව රාත්‍රි සාද පවත්වන අයුරු
, ධාවන කාලය1,26
00:30
වීඩියෝ,
‘න්‍යෂ්ටික අවියක් තිබුණට කමක් නැහැ කියලා කියන පාප් කෙනෙකුට අපි කැමති නැහැ’
, ධාවන කාලය0,30
01:10
වීඩියෝ,
‘මං හිතන්නේ ඉරානය ගොඩක් නරක තත්ත්වයක ඉන්නේ’
, ධාවන කාලය1,10
01:34
වීඩියෝ,
පවුල් දෙකක් හිමිකම ඉල්ලා සිටින, මියගිය මවකගේ කුසෙන් බේරාගත් බිළිඳා
, ධාවන කාලය1,34
01:06
වීඩියෝ,
පොළොව යට සිරවී සිටි පතල් කම්කරුවෙකු, සති දෙකකට පසුව බේරා ගත් අයුරු
, ධාවන කාලය1,06
02:16
වීඩියෝ,
සමාජය සමග ගනුදෙනු කිරීමෙන් ඔබට සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් අත්වන බව ඔබ දැන සිටියා ද?
, ධාවන කාලය2,16
00:33
වීඩියෝ,
එක්සත් ජනපදය හා ඉරානය, එකඟතාවකට පැමිණීමට අපොහොසත් වෙයි
, ධාවන කාලය0,33
01:25
වීඩියෝ,
මේ, සියවස් ගණනාවක් තිස්සේ බළලුන් රජ කළ නගරයක්
, ධාවන කාලය1,25
03:59
වීඩියෝ,
අලුත් අවුරුදු සමයේ දියවැඩියාවෙන් ප්‍රවේසම් වන්නේ මෙහෙමයි
, ධාවන කාලය3,59
00:21
වීඩියෝ,
පාප් වහන්සේ ක්‍රීඩකයින්ගේ සහයෙන් පැසිපන්දුව ඇඟිල්ලෙන් කරකවයි
, ධාවන කාලය0,21
00:19
වීඩියෝ,
රියෝ ඔලිම්පික් වේලෝඩ්රෝම් ක්‍රීඩාංගණයේ වහලයේ ඇති වූ ගින්න
, ධාවන කාලය0,19
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology