රාමසාන් :'මුළු ලංකාවටම සහ ලෝකයටම ඊද් මුබාරක්'
Published
ඉස්ලාම් බැතිමත්හු අද (අප්‍රේල් 22) රාමසාන් උත්සවය සමරති.
ඊද්-අල්-ෆිතර් යනු මුස්ලිම්වරුන් විසින් උතුම් වූ රාමසාන් මාසයේ උපවාස ශීලය අවසන් කරමින් ෂව්වාල් මාසයේ පළමු වන දිනයේ කරන්නා වු සැමරුමයි.
ෂව්වාල් මාසය සඳහා නව සඳ ඊයේ (21) දර්ශනය වූ බව කොළඹ මහ පල්ලිය විසින් නිවේදනය කරන ලදී.

