''සමාජ වෙනසක් වෙනුවෙන් අරගල කරපු අයව හිරේ දාන්නේ කවුද ? මේ අරගලය නිසා බලයට ආපු රනිල්''-ජෝශප් ස්ටාලින්

වීඩියෝ ශීර්ෂ වැකිය, ''සමාජ වෙනසක් වෙනුවෙන් අරගල කරපු අයව හිරේ දාන්නේ කවුද ? මේ අරගලය නිසා බලයට ආපු රනිල්.''
Published

රක්ෂිත බන්භානගරගත කර සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අද (අගෝස්තු 08) අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව කොළඹ, ලිප්ටන් වටරවුමේ පැවති විරෝධතාවයකට එක්විය.

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ මර්දනයට එරෙහිව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එක්ව මේ විරෝධතාවය සංවිධානය කර තිබුණි.

එහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතවරිය සමඟ පැවති සාකච්ඡාවක් පිළිබඳවද එහිදී ජෝශප් ස්ටාලින් විස්තර කළේය.