මහින්ද රාජපක්ෂ පැමිණි බව දැනගත් පිරිසක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලයි

වීඩියෝ ශීර්ෂ වැකිය, මහින්ද රාජපක්ෂ පැමිණි බව දැනගත් පිරිසක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලයි
Published

අරලියහගහ මන්දිරයෙන් අද (මැයි 10) උදැසන නික්ම ගිය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණි බවට වන ප්‍රචාරයක් නිසා එම ස්ථානයට පිරිස රැස්වෙමින් සිටිති.

විරෝධතාකරුවන් නාවික හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඔහුට රැකවරණය ලබා නොදෙන ලෙසයි.

මේ වන විට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අවට ආරක්ෂාව වැඩිකර තිබේ.