ළමා ලෝකය ; දරුවන් ඉදිරිපිට රටේ නායකයන් විවේචනය සහ 'පාස්පෝර්ට් පෝලිම්' ළමා මනසට බලපාන්නේ කෙසේද?

වීඩියෝ ශීර්ෂ වැකිය, දරුවන් ඉදිරිපිට රටේ නායකයන් විවේචනය සහ 'පාස්පෝර්ට් පෝලිම්' ළමා මනසට බලපාන්නේ කෙසේද?
Published

දරුවන් ඉදිරිපිට රටේ නායකයන් විවේචනය කිරීම සුදුසු ක්‍රියාවක් ද ? යන්න සහ රට හැර යෑම සඳහා ඇති දිගු පෝලිම් නිතර දැකීම ළමා මනසට බලපාන්නේ කෙසේ ද ? යන්න ගැන රාගම ශික්ෂණ රෝහලේ, ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස බීබීසිය සමග පැවති සංවාදයක දී අදහස් පළ කළේය.

දරුවන්ගේ හැඟීම් පාලනය සහ පෞරශත්ව වර්ධනය සම්බන්ධ ගැටලු එම සංවාදයට මාතෘකා විය.

දරුවන් යහපත් මානසික සෞඛ්‍යය වෙනුවෙන් වැඩිහිටියන්ගේ කාර්යභාරය ගැන මෙම සාකච්ඡාවේදී වැඩි අවදානයක් යොමු වුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර ;