ව්‍යාජ පුවත්: 'Share කරන්න පෙර සිතා බලන්න'
Published
වන විනාශය හෝ වන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් කරුණු අඩංගු ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු (Share) කර ගැනීමට ප්‍රථම එහි ඇති විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා අදාළ බලධාරීන්ගෙන් විමසීමක් කරන ලෙස ජාතික වනජීවී අපරාධ වැළැක්වීමේ ඒකකය ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.