මුස්ලිම් ළමා විවාහ: "කසාදෙන් ගැලවෙන්න අත කපාගත්තා"

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව
Published

බලහත්කාර විවාහයකට ගොදුරු කරනු ලැබ, සැමියාගේ අනෙක විධ වධ බන්ධන හේතුවෙන් දරු ගැබ අහිමි කරනු ලැබ, පසුව සැමියා විසින්ම 'ගණිකාවක' ලෙසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලැබූ 'ෂෆා' ගේ වේදනාබර අත්දැකීම.