හිමාල අඩවියේ පොඩි හාමුදුරුවෝ

Cathal McNaughton / Reuters
Published

සොබා සුන්දරත්වයෙන් අනූන හිමාල අඩවියේ කාශ්මීර මිටියාවතේ දේශපාලන වාතාවරණය නම් එතරම්ම සුන්දර නැහැ. ඉන්දු පකිස්තාන ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වන්නේත් මේ කාශ්මීරයට දෙපාර්ශවයම අයිතිවාසිකම් කීම.

බෙදී වෙන්වී ඇති කාශ්මීරයේ ඉන්දීය පාලිත කලාපයේ පිහිටි පුරාණ විහාරස්ථානයක් සහ එහි ටිබෙට් බෞද්ධ දර්ශනය හදාරන සාමණේරයන් වහන්සේ, කැතල් මැක්නෝටන් ගේ කැමරාවේ සටහන්වුණේ මේ අයුරින්.

Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
Cathal McNaughton / Reuters
  • All photographs by Cathal McNaughton / Reuters