කොට්ටපොර වෘත්තීය සටන් වළල්ලට ඇතුළු වේ

වීඩියෝ ශීර්ෂ වැකිය, කොට්ටපොර වෘත්තීය සටන් වළල්ලට ඇතුළු වේ
Published

ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වළල්ලේ තරග කරන බැවින් කොට්ටපොර වෘත්තීය සටන් ක්‍රීඩාවක් බවට පත්කර ඇත.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ශූරතාවන් ද්විත්වය සඳහා ක්‍රීඩකයින් දහසය දෙනෙක් සහ ක්‍රීඩිකාවන් අට දෙනෙක් මෙම නව ශූරතා තරගාවලියේ දී සටන් කළහ.

සෑම ජයග්‍රාහකයෙක්ම ශූරතාවලියේ බඳපටයක් සහ ඩොලර් 5000ක් උපයා ගත්තේ ය.