ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිවයාමේ භාග්‍යය ලැබූ ශ්‍රී ලාංකිකයෙක්
Published
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිවයාමට ලැබීම තමන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද ආඩම්බරයක් බව ඉරිදා බ්‍රිතාන්‍යයේ හන්ටිංඩන් ප්‍රදේශයේදී ගිනි සිළුව රැගෙන ගිය ඩිල්ශාන් සේනානායක බීබීසී සංදේශයට පැවසීය.
මෙවර ගිනි සිළුව රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා එම අවස්ථාව හිමිවූ පළමු ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකේ.