භූමිකම්පාවේ සුන්බුන් අතරින් බිළිඳෙකු සහ මවක් බේරාගත් මොහොත
භූමිකම්පාවේ සුන්බුන් අතරින් බිළිඳෙකු සහ මවක් බේරාගත් මොහොත
Published
වෙනිසියුලාවේ පුද්ගලයන් 1,400කට වැඩි පිරිසකට ජීවිත අහිමි කළ භූමිකම්පාවෙන් පසු, සුන්බුන් අතරින් මාස 9ක් වයසැති බිළිඳෙකු සහ ඔහුගේ මව බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් විය. ඔවුන්ට සුළු තුවාල පමණක් සිදුව තිබේ.
ජීවිත බේරා ගැනීමට ඇති පැය 72ක තීරණාත්මක කාලය අවසන් වීමට පෙර දිවි ගලවා ගත් අය සොයා ගැනීමට මුදාගැනීමේ නිලධාරීහු දැඩි උත්සාහයක නිරතව සිටිති.



