ඔබ ආපදාවකට මුහුණ දෙන්න සූදානම් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔබ ආපදාවකට මුහුණ දෙන්න සූදානම් ද?
ඔබ ආපදාවකට මුහුණ දෙන්න සූදානම් ද?
Published

දිට්වා ආපදාවෙන් පසු, යළි ආපදා තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් දැයි BBC ඇසූ පැනයකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි දැක් වූ අදහස් මෙහි දැක්වේ.