'මරණ තර්ජන ආවේ දේශප්‍රේමි ආරක්ෂක අංශය නමින්'

වීඩියෝ ශීර්ෂ වැකිය, "දේශප්‍රේමි ආරක්ෂක අංශය නමින් මරණ තර්ජන කරන අය ගැන රජය සොයා බැලිය යුතුයි"
'මරණ තර්ජන ආවේ දේශප්‍රේමි ආරක්ෂක අංශය නමින්'
Published

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සේනක පෙරේරාට සහ සුදේශ් නන්දිමාල්ට දේශප්‍රේමි ආරක්ෂක අංශය නමින් මරණීය තර්ජනයන කරන ලද ලිපි දෙකක් ලැබුණු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

අද (අගෝස්තු 6) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊට සහභාගී වූ සිවිල් ක්‍රියාකාරිකයින් පැවසුවේ මෙම තර්ජන එල්ල කරන කණ්ඩායම ගැන රජය වහා සොයා බැලිය යුතු බව යි.