ට්‍රම්ප් රහසිගතව ගුවන් යානා මාරුවක් කළ බවට වාර්තා

වීඩියෝ ශීර්ෂ වැකිය, ට්‍රම්ප් රහසිගතව ගුවන් යානා මාරුවක් කළ බවට වාර්තා
ට්‍රම්ප් රහසිගතව ගුවන් යානා මාරුවක් කළ බවට වාර්තා
Published

ඉරානයෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයක තර්ජනයක් හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් රහසිගතව ගුවන් යානයක් මාරු කළ බව 'වොෂින්ටන් පොස්ට්' වාර්තා කරයි. 'එයාර් ෆෝස් වන්' යානයෙන් බැස වෙනත් හමුදා ගුවන් යානයකට මාරුවීමේදී ඔහු ආහාර සැපයුම් ට්‍රක් රථයකින් රැගෙන ගිය බව වාර්තාවේ දැක්වේ. අන්කාරා නුවර පැවති සමුළුව අතරතුර ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ, තමන් ඉරානයේ "අංක එකේ ඉලක්කය" බවයි.