ඔබ උණහපුළුවන් දැක තිබෙනවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔබ උණහපුළුවන් දැක තිබෙනවා ද?
ඔබ උණහපුළුවන් දැක තිබෙනවා ද?

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් අතරින් කලාතුරකින් දක්නට ලැබෙන වානර පවුලට අයත් එක ම නිශාචර සත්වයා වන උණහපුළුවන්ගේ ගැන දුර්ලභ තොරතුරු සහ මේ වීඩියෝවේ අන්තර්ගත වේ.