කලින් ජය සැමරීමට ගොස් ජයග්‍රහණය අහිමි වූ ක්‍රීඩකයා

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉක්මනින් ජය සැමරීමට ගොස් මැරතන් ක්‍රීඩකයාට ජයග්‍රහණය අහිමි වෙයි
කලින් ජය සැමරීමට ගොස් ජයග්‍රහණය අහිමි වූ ක්‍රීඩකයා
Published

ජයග්‍රහණය සැමරීමට ඉක්මන්වීමේ වාසිය ගත මැරතන් ශූර ජෝෂුවා ජැක්සන් තම තරඟකරු අභිබවා යමින්, තත්පරයකටත් අඩු කාලයකින් ජයග්‍රහණය ලබා ගත්තේය.

ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් මැරතන් තරඟයේදී, කාර්සන් මෙලෝ තමා ජයග්‍රහණය කළ බව සිතමින් වේගය අඩු කිරීමත් සමග ජෝෂුවා ජැක්සන් ජය ලැබුවේය.