'අගෝස්තු6න් පසු කාලගුණයේ යළි වෙනසක්'
'අගෝස්තු6න් පසු කාලගුණයේ යළි වෙනසක්'
Published
නිරිත දිග මෝසම සක්‍රීය වීමෙන් මධ්‍යම කඳුකරයට ඇදහැලෙන තද වැසි සමග මහවැලි, කැළණි සහ කළු යන ගංඟා දෝණී ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටවී තිබේ.
මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය ඇතිවූයේ එල්නිනෝ සංසිද්ධිය නිසා, ශ්‍රී ලංකාවට අගෝස්තු මාසයේ වියළි කාලගුණයක් පැවතිය හැකි බවට පුරෝකථනය කර තිබියදීය.
ඒ අනුව මෙම හදිසි කාලගුණ වෙනසට හේතුව කුමක්දැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ බීබීසී සිංහල සමග සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කළේය.



