සනත් නිශාන්තගේ සොහොයුරාට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, සනත් නිශාන්තගේ සොහොයුරු ජගත් සමන්තට බරපතළ වැඩ සහිත අවුරුදු පහමාරක සිර දඬුවමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට බරපතළ වැඩ සහිත සිර දඬුවමක්
Published

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සම සංවිධායක හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභික ජගත් සමන්තට බරපතළ වැඩ සහිත අවුරුදු පහමාරක සිරදඬුවමක් අද (මැයි 15) හලාවත මහාධිකරණය විසින් නියම කරන ලදී.

ඊට අමතරව රුපියල් ලක්ෂ දහයක වන්දියක් හා රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් ද නියම කෙරිණි.