දින 84ක් ඇලස්කා නගරයට රාත්‍රිය උදා නොවෙයි
දින 84ක් ඇලස්කා නගරයට රාත්‍රිය උදා නොවෙයි
Published
මෙතැන් සිට අගෝස්තු 2 වනදා දක්වා, ඇලස්කාවේ උත්ක්යාග්වික් (Utqiagvik) හි පදිංචිකරුවන් දින 84 ක් පුරා 'මධ්‍යම රාත්‍රී සූර්යයා' අත්විඳිනු ඇත. එනම් ඔවුන්ට නොකඩවා දිවා ආලෝකය ලැබෙනු ඇත.



