'ලසන්තගේ ඝාතනය සම්බන්ධව තව හතරදෙනෙක්ව මරලා තියෙනවා'
'ලසන්තගේ ඝාතනය සම්බන්ධව තව හතරදෙනෙක්ව මරලා තියෙනවා'
Published
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධව තවත් සිව් දෙනෙකු ඝාතනය කර ඇති බවත්, සාක්ෂි පවතින ඒවාට නඩු පැවරීම තුළින් ලසන්ත ඝාතනයට සාක්ෂි ලැබෙන බවත්, ඔහුගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග අද (මැයි 14) කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.



