ලෝක කුසලානය නැරඹීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ද?
ලෝක කුසලානය නැරඹීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ද?
Published
පාපන්දු ක්‍රීඩාව නැරඹීම යනු හැඟීම් උඩුයටිකුරු කරන අත්දැකීමකි. නමුත් එය ඔබේ සෞඛ්‍යයට හිතකර ද? නැද්ද? එය සෙවීම සඳහා, BBC වාර්තාකරු ජේම්ස් ගැලගර් ලෝක කුසලාන තරගයක් අතරතුර ඔහුගේ ශරීරයේ සංඥා නිරීක්ෂණය කළේය.
මෙවැනි දැඩි ආතතියක් සහිත තරගයක් ඔහුගේ ශරීරයට බලපාන්නේ කෙසේදැයි බැලීමට විද්‍යාඥයෝ ඔහුගේ ශ්වසනය, හෘද ස්පන්දන වේගය සහ කෝටිසෝල් මට්ටම් නිරීක්ෂණය කළහ.



