'මම රැකියා 20ක් විතර කළා. ඒ හැම තැනකදි ම මම අපහාස වින්දා'
'මම රැකියා 20ක් විතර කළා. ඒ හැම තැනකදි ම මම අපහාස වින්දා'
Published
සමන් කුමාර හෙවත් ටානියා පිල්ලෙයි සිය අනන්‍යතාව සොයා කොළඹට පැමිණ තමන් සේවය කළ රැකියා ස්ථාන 20කින් පමණ අපහාසයට සහ හිංසනයට ලක්ව පසුව ලිංගික ශ්‍රමිකයෙකු බවට පත්විය.
එහිදී තමන් මුහුණ පෑ ආර්ථික, සමාජ හා සංස්කෘතික අභියෝග හමුවේ සිය ජිවිතයේ විවිධ පරිච්ඡේදවලදී තමන් ගත කළ ජිවිතය සහ අත්දැකීම් ගැන මෙහිදී මතකාවර්ජනයක යෙදෙයි.
අද LGBTQI+ ප්‍රජාවගේ අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සමන් කුමාර හෙවත් ටානියා පිල්ලෙයි සිය දායකත්වය ලබා දෙයි.
කැමරාකරණය, සංස්කරණය සහ නිෂ්පාදනය : සිදේශ් අනුරංග









