රඛිත, චරිත් ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප
රඛිත, චරිත් ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප
Published
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 28) නියෝග කරන ලදී.



