ඉරාන ධජය සහිත නෞකාවකට ඇමෙරිකානු හමුදාව වෙඩි තබයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඇමෙරිකානු හමුදාව වෙඩි තබයි
ඉරාන ධජය සහිත නෞකාවකට ඇමෙරිකානු හමුදාව වෙඩි තබයි
Published

ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහරදී ඇමෙරිකානු හමුදාව අප්‍රේල් 19 සිය භාරයට ගෙන තිබේ.