සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇප ප්‍රතික්ෂේපයි: සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
Published

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම අද (අගෝස්තු 12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.