ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහය අතර වෙඩි තැබීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහය අතර වෙඩි තැබීමක්
ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහය අතර වෙඩි තැබීමක්
Published

ජනපති ට්‍රම්ප් සහභාගී වූ ධවල මන්දිරයේ වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතර ඊයේ (අප්‍රේල් 25) වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඉන්පසු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කෙරිණි.