ප්‍රකාශයක් දෙන්න මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
ප්‍රකාශයක් දෙන්න මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
Published

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (මැයි 120 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේ ය.