මහර බන්ධනාගාරය තුළට යුද්ධ හමුදා වාහන සහ ප්‍රභූ රථ ගමන් කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මහර බන්ධනාගාරය දෙසින් කළු දුමාරයක් දකින්න ලැබෙනවා'
මහර බන්ධනාගාරය තුළට යුද්ධ හමුදා වාහන සහ ප්‍රභූ රථ ගමන් කරයි
Published

මහර බන්ධනාගාරය දෙසින් කළු දුමාරයක් දක්නට ලැබෙන බව එහි සිටින BBC වාර්තාකරු පවසයි.