එක්සත් රාජධානියේ අගමැතිවරු මාරු වූ අයුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, එක්සත් රාජධානිය කී වරක් අගමැතිවරුන් මාරු කර තිබෙනවා ද?
එක්සත් රාජධානියේ අගමැතිවරු මාරු වූ අයුරු
Published

1721 වසරේ සිට මේ දක්වා පුද්ගලයින් 58 දෙනෙකු එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත. ඇතැමෙක් මැතිවරණවලින් පරාජය වීම නිසා ධූරයෙන් ඉවත් වූ අතර, තවත් සමහරු බලපෑම් හමුවේ ඉල්ලා අස් වූහ. තවත් කිහිප දෙනෙකු ධූරය දරමින් සිටියදීම මිය ගියහ.

කියර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍යය වසර දහයකට මදක් වැඩි කාලයක් තුළ අගමැතිවරුන් හත් දෙනෙකු සිට තිබේ.