2024 ගෝලීය ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට අතිශය වැදගත් දේශපාලන වසරක් වන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ ද ඊළඟ ජනාධිපතිවරණය 2024 වසරේ දී පැවැත්වීමට නියමිතව ඇත.
2024 ගෝලීය ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට අතිශය වැදගත් දේශපාලන වසරක් වන්නේ ඇයි?
Published

2024 ලෝකයේ ගමන් මග වෙනස් කිරීමට බලපෑමක් කළ හැකි ප්‍රබල සහ විශාල රටවල් කිහිපයක මැතිවරණ පැවැත්වෙන වසරකි.

ඇමෙරිකාව, රුසියාව සහ ඉන්දියාව ඇතුළු ලෝක ජනගහනයෙන් අඩකට වඩා නියෝජනය කරන රටවල් 80 කට ආසන්න සංඛ්‍යාවක මේ වසරේ දී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ද ඊළඟ ජනාධිපතිවරණය 2024 වසරේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මේ, ඒ පිළිබඳ විමසා බැලීමකි.