පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් අත්අඩංගුවට

වීඩියෝ ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් අත්අඩංගුවට
Published

ඉඩම් ආරවුලකදී ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (අප්‍රේල් 27) අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.