'ඇමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් මත්තලට එන්න ඉල්ලූ අවසරය ප්‍රතික්ෂේප කළා'
'ඇමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් මත්තලට එන්න ඉල්ලූ අවසරය ප්‍රතික්ෂේප කළා'
Published
ඇමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් මත්තල ගුවන්තොටුපලට පැමිණීම සඳහා ඉල්ලූ අවසරය ප්‍රතික්ෂේප කළ බව ජනපති අනුර කුමාර දිසානායක අද (මාර්තු 20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.