රන් මිල තවත් ඉහළ යයි ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, රන් මිල තවත් ඉහළ යයි ද?
රන් මිල තවත් ඉහළ යයි ද?
Published

වසර බිලියන ගණනකට පෙර ග්‍රහක සමග පෘථිවියට පැමිණි රත්‍රන් අදත් ලොව වටිනා ම වත්කම්වලින් එකකි. එහි මිල තීරණය වන්නේ සැපයුම සහ ඉල්ලුම, ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතය, දේශීය බදු සහ ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතභාවය වැනි සාධක රැසක එකතුවෙනි. රන් මිල ඉහළ යාමටත්, පහළ යාමටත් බලපාන සාධක පිළිබඳ කතාවයි, මේ.