යමෙකු පසුපස ලුහුබඳින්නන් හඳුනාගැනීමට අලුත් ඇප් එකක්
යමෙකු පසුපස ලුහුබඳින්නන් හඳුනාගැනීමට අලුත් ඇප් එකක්
Published
තමන් පසුපස ලුහුබඳින පුද්ගලයන් සිටින ස්ථානය සජීවීව නිරීක්ෂණය කිරීමට වින්දිතයන්ට අවස්ථාව සලසන නව ඇප් එකක් ජූනි 24 සිට හඳුන්වා දීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙයින් නිසි ආරක්ෂාවක් තහවුරු වේ ද? යන්න පිළිබඳව විශේෂඥයෝ ප්‍රශ්න කරති.



