කාලගුණය ගැන තොරතුරු දැන ගතහැකි මේ ක්‍රම දන්නවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, කාලගුණය ගැන නිවැරදි තොරතුරු දැන ගතහැකි මේ ක්‍රම දන්නවා ද?
කාලගුණය ගැන තොරතුරු දැන ගතහැකි මේ ක්‍රම දන්නවා ද?
Published

දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ ව්‍යසනයෙන් පසු කාලගුණය ගැන තොරතුරු ජනතාවට දැනුම් දීම සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රනය සහ දවසේ පැය 24 පුරා ජනතාවට කාලගුණය ගැන නිවැරදි තොරතුරු දැන ගත හැකි ක්‍රමවේද ගැන කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී විස්තර කළේය.