'එතුමා හොරා කෑවේ ජනතාවගේ හදවත් මිස මහා භාණ්ඩාගාරය නෙමෙයි'
'එතුමා හොරා කෑවේ ජනතාවගේ හදවත් මිස මහා භාණ්ඩාගාරය නෙමෙයි'
Published
පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පිටව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු කැඳවා තිබිණි.



